Saturday, April 23, 2011

අනර්කලී යළි තනිවෙයි ද


ජනපි‍්‍රය චිත‍්‍රපට නිළි, දකුණු පළාත් සභා මන්තී‍්‍රනී අනර්කලී ආකර්ශාගේ අලූත් පෙම්වතා වන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයාට තවත් පෙම්වතියක් සිටින බව වාර්තා වේ.
මහනුවර ප‍්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ යොවුන් මන්තී‍්‍රවරයෙක් වන අනර්කලීගේ පෙම්වතාගේ මෙම පෙම්වතියද මහනුවර ප‍්‍රදේශයේම තරුණියකි.

ඇය නමින් කි‍්‍රශාන්ති බවත්, මේ හාදකම තරමක් පැරණි එකක් බවත්, පැවසේ.

එය විටින් විට පළුදු වෙමින් නැවත අළුත් වන්නක් බවද වාර්තා වේ.

අදාළ මන්තී‍්‍රවරයා තවත් නිළියක් සමඟ ද හාදකමක් ඇතැයි ද, මේ අතර ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අනර්කලීගේ මේ හාදකම ජනපති මැදුරත් දන්නා බැවින්, ඇය සිය පෙම්වතා අහිමි වෙතැයි බියෙන් පසුවන බවද පැවසේ.

අනර්කලී මීට පෙර පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වනු ලැබුවේ වර්තමානයේ කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන දුමින්ද සිල්වා මහතා සමගය.

ඔහුත් සමග පැවැති පෙම අවසන් වූයේ නඩු හබයකින්ද පසුව බව ප‍්‍රසිද්ධ රහසකි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjobmZfSCVYEPr5q3PW2BoJp18QvBMEiqMbtYDHWKLsRFheu2sySOokQkZRp4V33fHusfSAtbQy5lFykXZndGcCzj_pbWodV7mVG1wn-h1g207pG09mpAL8RInr-ww8CkQiKDjJZp0PaTI/s1600/anar+1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgI3XFKNkjatJE7gnX-yZk71wYqbE00p2qCMLkkqUYS1B5BFw74wNurKp1yE1XXdBCmcnHqr2nZBfJKILMVZLdpasIGUQy-uXzoy2hmovT9_mH_2eRBUehG3Rxp5XcIf45c0NH-jYRqOsY/s1600/Anarkali+3.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2Llr77rFP8BaiTdkL4-6MZzPXBk3qltp9qeIuoej1A7sVgze9z3n-mKvD_qse7pVp9a5_IFEdSeNQQXj4EfykUFop66B8gYIZf4gq8UvnB1ZuU_nNVHL-XN-vJ_DBwWr-bMSlGqshhvA/s1600/AnarkaliAkarsha+2.jpg
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Anarkali Akarsha cute photos, Anarkali Akarsha Sexy photos, Anarkali Akarsha hot photos Anarkali Akarsha cute photos, Anarkali Akarsha Sexy photos, Anarkali Akarsha hot photos
 
 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3q8k0KTTfMIz7IciWggrw0QGM9SlhWTAWeXCVOxq3iQi0QVt2FvYXb-B-MQ4f2iNJCjUdLQz3EYUAIqgnBY_6X8FUYcB6rfUi4UjM10HUGk3lCMDE2hVQay8MZjKLtsazaW4XQg5CkdY/s1600/Anarkali+Akarsha+Sexy+Photo+5.jpg Anarkali Akarsha cute photos, Anarkali Akarsha Sexy photos, Anarkali Akarsha hot photos[Anarkali+_21_-773272.jpg] Anarkali Akarsha cute photos, Anarkali Akarsha Sexy photos, Anarkali Akarsha hot photoshttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghpJx8HFT9jo621goxFLqoashv-npPt0XDhZd95gRRw_fR6uGnNnsJTh3IqQ5_uQ6W5OxbNLpKWInuRQKMBhQSgiajNfFO41bhSrlCXnZYCr3o7eGHd9dB-L8YD-NcqUzIc6fsfJBQetw/s1600/Anarkali+Akarsha+Sexy+Photo+1.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3q8k0KTTfMIz7IciWggrw0QGM9SlhWTAWeXCVOxq3iQi0QVt2FvYXb-B-MQ4f2iNJCjUdLQz3EYUAIqgnBY_6X8FUYcB6rfUi4UjM10HUGk3lCMDE2hVQay8MZjKLtsazaW4XQg5CkdY/s1600/Anarkali+Akarsha+Sexy+Photo+5.jpg Anarkali Akarsha cute photos, Anarkali Akarsha Sexy photos, Anarkali Akarsha hot photos
 














































0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Blogger Templates